Shakya 4.5 yrs old.
Shakya 4.5 yrs old.
ජීවී චිත්‍ර ඇඳීම කුඩා දරුවන්ට ඉතා පහසුය.
ඔවුන් අඳින්නේ ඔවුන්ට පෙනෙන දේ නොව ඔවුන්ට දැනෙන දේය.
අපේ රුචිකත්වයට අවශ්‍යදේ ඔවුන් ලවා කරගන්නට අප වෑයම් නොකළ හොත්
සජීවී චිත්‍ර ඇඳීම ඔවුන්ට ඉතා පහසුය.
සජීවී චිත්‍ර ඇඳීම ඔවුන්ට ඉතා පහසුය.
රේඛා චිත්‍ර වලට යොමු නොවූ
කුඩා දරුවන්ට වර්ණ පදාස වලින්
හැඟීම් ප්‍රකාශ කිරීම පහසුය.
කුඩා දරුවන්ට වර්ණ පදාස වලින්
හැඟීම් ප්‍රකාශ කිරීම පහසුය.
කුඩා දරුවන් මෙන් හැඟීමෙන් චිත්‍ර අඳින
වැඩිහිටි චිත්‍ර ශිල්පියෙකු ලෙස
ලොව දන්නේ වැන් ගෝ පමණි.
වැඩිහිටි චිත්‍ර ශිල්පියෙකු ලෙස
ලොව දන්නේ වැන් ගෝ පමණි.
Anyone can draw.
Many lose interest and confidence
by trying to draw with lines.
When one draws without lines
one feels more what they see
and an urge to express rises within.With color patches one can easily express
the forms and proportions.- Sharmila was a 7 yrs old girl met in a train.
These drawings were done in the moving train.
Watch Video of Nadnun's drawing.