මිනිස් මොළයෙ
වම්පැත්තත් දකුණු පැත්තත් ක්‍රියා කරන්නෙ
ආකාර දෙකකටයි.
'
ගණිතය, විද්‍යාව, සිද්ධාන්ත, භාෂාව, නීති,
දහවල, පිරිමිකම ආදිය වම්පැත්තට සම්බන්ධයි.
චිත්‍ර, සංගීතය, නර්තනය ආදී කලා මාධ්‍යයන්,
රීති, රාත්‍රිය, ගැහැණු කම ආදිය
මොළයෙ දකුණු පැත්තට සම්බන්ධයි.
මේ චිත්‍රය අඳිද්දි
මොළයෙ දකුණු පැත්ත මැදිහත් වෙලා
ලබා දුන් උපදෙස් තමයි,
ඇපල් ගෙඩියෙ චිත්‍රයෙ
පහත පෙනෙන වැරදීම් වලට හේතුව
වම්පැත්තත් දකුණු පැත්තත් ක්‍රියා කරන්නෙ
ආකාර දෙකකටයි.
'
ගණිතය, විද්‍යාව, සිද්ධාන්ත, භාෂාව, නීති,
දහවල, පිරිමිකම ආදිය වම්පැත්තට සම්බන්ධයි.
චිත්‍ර, සංගීතය, නර්තනය ආදී කලා මාධ්‍යයන්,
රීති, රාත්‍රිය, ගැහැණු කම ආදිය
මොළයෙ දකුණු පැත්තට සම්බන්ධයි.
මේ චිත්‍රය අඳිද්දි
මොළයෙ දකුණු පැත්ත මැදිහත් වෙලා
ලබා දුන් උපදෙස් තමයි,
ඇපල් ගෙඩියෙ චිත්‍රයෙ
පහත පෙනෙන වැරදීම් වලට හේතුව
චිත්‍ර ඉගෙන ගන්න නම්
ඉස්සෙල්ලා අපි දකින විදිය
වෙනස් කරන්න වෙනවා.
වීදුරුවක කටේ හැඩය රවුම් වුණාට
අපිට ඒ රවුම පෙනෙන්නෙ එක කෝණයකින් විතරයි.
ඉස්සෙල්ලා අපි දකින විදිය
වෙනස් කරන්න වෙනවා.
වීදුරුවක කටේ හැඩය රවුම් වුණාට
අපිට ඒ රවුම පෙනෙන්නෙ එක කෝණයකින් විතරයි.
අනිත් කෝණ වලට ඒ හැඩය
ඕවල් එකක් වගෙයි පෙනෙන්නෙ.
එක කෝණයකින් අපිට පෙනෙන්නෙ
සරල රේඛාවක්..
ඇසට පෙනෙන්නෙ එහෙම වුණාට
වීදුරුවක කට රවුම් බව
අපේ බුද්ධිය දන්නවා.
වීදුරුවක කට රවුම් බව
අපේ බුද්ධිය දන්නවා.
ඒ දැනුම අපි චිත්‍ර අඳිද්දි
බලපානවා.
ඇහැට පෙනෙන දේට
හිත දන්න දේ මිශ්‍ර වෙලා
විකෘති දර්ශනයක් තමයි
අපි අඳින්නෙ.
මෙයින් මිදෙන්න නම්
අපි සැබෑ වස්තූන්,
සැබෑ පුද්ගලයන් බලාගෙන
ඇඳලා පුරුදු වෙන්න ඕනෙ.
අපි සැබැවින්ම
අපි සැබෑ වස්තූන්,
සැබෑ පුද්ගලයන් බලාගෙන
ඇඳලා පුරුදු වෙන්න ඕනෙ.
අපි සැබැවින්ම
චිත්‍ර ඉගෙන ගන්න විට ඉගෙන ගන්නෙ
ඇහැට පෙනෙන දේ පෙනෙන විදියටම අඳින්නයි.
ඇහැට පෙනෙන දේ පෙනෙන විදියටම අඳින්නයි.
වීදුරුවෙ කට අඳින කොට
සිතින් කියන රවුම් හැඩය
අඳින්නෙ නැතුව
ඇසට පෙනෙන ඕවල් හැඩය අඳින්නයි.
නිර්මාණකරණයට අවශ්‍ය
ශිල්පීය නිදහස ලැබෙන්නෙ
එයින් පසුවයි..
======================================================
තවත් අදාළ ලිපි
.
ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස්
.
.
බොරුකාරයන්ගේ ඩිජිල්මාට් චිත්‍ර සහ සැබෑ චිත්‍ර
ශිල්පීය නිදහස ලැබෙන්නෙ
එයින් පසුවයි..
======================================================
තවත් අදාළ ලිපි
.
ජීව චිත්‍ර ඇඳීම, ඡායාරූපයක් බලාගෙන ඇඳීමට වඩා වෙනස්
.
.
බොරුකාරයන්ගේ ඩිජිල්මාට් චිත්‍ර සහ සැබෑ චිත්‍ර