Friday, December 13, 2013

MARVEL චිත්‍ර කතා අඳින අයුරු




මේ  චිත්‍ර කතා අඳින අයුරු උපදෙස් මාලාව සපයන්නේ
අති දක්ෂ මෙන්ම ඉතාම ජනප්‍රිය ඇමෙරිකානු චිත්‍ර ශිල්පියෙකු  වූ
John Buscema
විසිනි.
http://en.wikipedia.org/wiki/John_Buscema
NO Copyright for this drawing.


ඔහුට සහාය වන්නේ චිත්‍රකතා කලාවට නව මංපෙත් රැසක් හෙළිකළ
අතිදක්ෂ චිත්‍රකතා රචකයෙකු වන Stan Leeය.
http://saltlakecomiccon.com/wp-content/uploads/2013/09/Stan-Lee.jpg


1960, 70, 80 දශක වල ලෝ පතල වූ
John Buscema,
චිත්‍රකතා ලොව මයිකල් ඇන්ජලෝ
ලෙස විරුදාවලි ලැබුවේය.

1960-1970 දශකයන්හි ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට නැගි ජෝන්
The Avengers, The Silver Surfer, Fantastic Four, Thor, Conan the Barbarian වැනි
චිත්‍රකතා පොත් සිය ගණනාවක් නිර්මාණයට චිත්‍ර ශිල්පියෙකු ලෙස දායක වී ඇත.
Marvel Comics  ආයතනය මගින් පළකළ හැම චරිතයක් සඳහාම
අවම වශයෙන් එක් චිත්‍රකතා පොතක් හෝ ඇඳ ඇති ඔහු
සමහර චරිත ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඇන්දේය.

සුපර්මෑන්, ස්පයිඩර් මෑන් වැනි සුපිරි වීරයන් කොතෙක් ඇන්දත්
ඔහු ඒවාට ප්‍රිය නොකළේය.
http://i1.ytimg.com/vi/bo4d8oTU2tk/hqdefault.jpg


Conan the Barbarian

ඔහු වඩාත්ම ප්‍රිය කළ චරිතය වූයේ ය.
එකම චරිතයක් දිගටම අඳින්නට ලැබුණොත් 
ඔහු තෝරා ගන්නේ Conan බව ඔහු පැවසීය.




 චිත්‍ර කතා ශිල්පීන් පුහුණු කිරීමෙහි යෙදුණු JOHN
එම අත්දැකීම මත How to Draw Comics the Marvel Way නමින් පොතක් රචනා කළේය.

https://www.scribd.com/doc/111277089/How-to-Draw-Comics-the-Marvel-Way



වීඩියෝවෙහි දැක්වෙන චිත්‍ර උපුටාගත් පොතෙහි
මෙම උපදෙස් විස්තර සහිතව සඳහන් වී ඇත.

පොත කියවන්නට හෝ DOWNLOAD කරගන්නට
CLICK




How to Draw Comics the Marvel Way පොතෙන් පිටු කිහිපයක්








 දුර්වල ලෙස අඳින ලද චිත්‍ර කතා පිටුවක්

එයම දියුණු කර,
හැඟීම තීව්‍ර කර ඇඳීම.

 
 
John Buscema,
චිත්‍රකතා ලොව මයිකල් ඇන්ජලෝ 
CLICK
=======================================================



No comments:

Post a Comment