දිය සායම් වලින්
නිවැරදිව අඳින ආකාරය
අපූරුවට පෙන්වන චිත්‍රයක්.
එකම වර්ණ පදාසය
ආලෝකය අඳුර පෙන්වමින්
භාවිතා කරන අයුරු බලන්න.
ඇත්තට තියන විදිය
ශිල්පියාට අදාළ නෑ..
කවියෙක් වගේ ව්‍යංගයෙන්
ඉඟි කරනවා පමණයි..
අපි අපේ මනසින්
හිස්තැන් පුරවා ගන්නවා.
වර්ණ තට්ටු තට්ටු
එක උඩ එක උලන්නෙ නෑ.
මුලින්ම චිත්‍රයට එක්කරන
දිය සායම් වියළෙන්න පළමුව
වර්ණ යෙදීම අවසන් කරනවා.
මේ බොඳවුණ ස්වභාවය
දිය සායම් චිත්‍රවල මූලික අංගයක්.
අඳුරු වර්ණවල දාරය
තියුණු විය යුතු තැන් අඳින්නෙ
පසුබිමේ වර්ණ වේලුණ පසුවයි.
මල් පෝච්චිය බලන්න.
ළාපාට පෙන්වන තැන්වල
තුනී වර්ණ අතරින්
කඩදාසියෙ සුද
විනිවිද පෙන්වීමයි ක්‍රමය.
ඒ ක්‍රමය මගින්
වර්ණවල දීප්තිය රැකෙනවා.
සුදු හයිලයිට් අඳින්නෙ නෑ.
කඩදාසිය ඉතිරි කරනවා.
සුදෙන් අඳින්නෙ නෑ වගේම
කලුපාට මිශ්‍ර කරන්නෙ නැතුව
වර්ණ මිශ්‍ර කිරීමෙන්ම
අඳුරු වර්ණ සකසා ගැනීම
ප්‍රවීණ දිය සායම් ශිල්පීන්ගේ
රීතියක්...
දිය සායම් චිත්‍ර අඳින අය
මේ චිත්‍ර ශිල්පියාගේ ප්‍රොෆයිල් එක
නිතර බලන්න.
දැඩි උනන්දුවක්, කැපවීමක් තියන අය
මේ චිත්‍රය පිටපත් කරල බලන්න.
තමන් අද ඉන්න තැන ඉඳලා
මේ ශිල්පියා ඉන්න තැනට
තාක්ෂණිකව තියන දුර ගැන
පොඩි අදහසක් ඇති කරගන්න පුලුවන්.
මේ හුරුව ඇති කරගත්තොත්
දිය සායම් චිත්‍ර ඇඳීම
ඉතා පහසුයි..
නිවැරදිව අඳින ආකාරය
අපූරුවට පෙන්වන චිත්‍රයක්.
එකම වර්ණ පදාසය
ආලෝකය අඳුර පෙන්වමින්
භාවිතා කරන අයුරු බලන්න.
ඇත්තට තියන විදිය
ශිල්පියාට අදාළ නෑ..
කවියෙක් වගේ ව්‍යංගයෙන්
ඉඟි කරනවා පමණයි..
අපි අපේ මනසින්
හිස්තැන් පුරවා ගන්නවා.
වර්ණ තට්ටු තට්ටු
එක උඩ එක උලන්නෙ නෑ.
මුලින්ම චිත්‍රයට එක්කරන
දිය සායම් වියළෙන්න පළමුව
වර්ණ යෙදීම අවසන් කරනවා.
මේ බොඳවුණ ස්වභාවය
දිය සායම් චිත්‍රවල මූලික අංගයක්.
අඳුරු වර්ණවල දාරය
තියුණු විය යුතු තැන් අඳින්නෙ
පසුබිමේ වර්ණ වේලුණ පසුවයි.
මල් පෝච්චිය බලන්න.
ළාපාට පෙන්වන තැන්වල
තුනී වර්ණ අතරින්
කඩදාසියෙ සුද
විනිවිද පෙන්වීමයි ක්‍රමය.
ඒ ක්‍රමය මගින්
වර්ණවල දීප්තිය රැකෙනවා.
සුදු හයිලයිට් අඳින්නෙ නෑ.
කඩදාසිය ඉතිරි කරනවා.
සුදෙන් අඳින්නෙ නෑ වගේම
කලුපාට මිශ්‍ර කරන්නෙ නැතුව
වර්ණ මිශ්‍ර කිරීමෙන්ම
අඳුරු වර්ණ සකසා ගැනීම
ප්‍රවීණ දිය සායම් ශිල්පීන්ගේ
රීතියක්...
දිය සායම් චිත්‍ර අඳින අය
මේ චිත්‍ර ශිල්පියාගේ ප්‍රොෆයිල් එක
නිතර බලන්න.
දැඩි උනන්දුවක්, කැපවීමක් තියන අය
මේ චිත්‍රය පිටපත් කරල බලන්න.
තමන් අද ඉන්න තැන ඉඳලා
මේ ශිල්පියා ඉන්න තැනට
තාක්ෂණිකව තියන දුර ගැන
පොඩි අදහසක් ඇති කරගන්න පුලුවන්.
මේ හුරුව ඇති කරගත්තොත්
දිය සායම් චිත්‍ර ඇඳීම
ඉතා පහසුයි..